පරිසරය
අප අවට ඇති වටපිටාව හැඳින්වීමට පරිසරය යන වචනය භාවිතා කරයි. පරිසරයේ අඩංගු දේ ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදා දක්වයි. එනම්;
1. ජීවීන්අප අවට ඇති වටපිටාව හැඳින්වීමට පරිසරය යන වචනය භාවිතා කරයි. පරිසරයේ අඩංගු දේ ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදා දක්වයි. එනම්;
2. අජීවීන්
පණ ඇති දේ ජීවීන් ලෙසත් පණ නැති දේ අජීවීන් ලෙසත් සරළව හඳුන්වයි.
2. සතුන්
3. ක්ෂුද්‍ර ජීවීන්
ජීවීන්ට පමණක් අවේණික ලක්ෂණ
ජීවීන්ට පමණක් අවේණික ලක්ෂණ
- වර්ධනය
- පෝෂණය
- චලනය
- ශ්වසනය
- ප්‍රජනනය
goooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooood
ReplyDelete